අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථීක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි 

    පෙබරවාරි 27, 2019

    ජාතික ආර්ථීක සභාව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

    අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුථ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya