අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික්කයේ ආපදා සහන සැලසීමට මිලියන 38ක්

    පෙබරවාරි 24, 2019

    2018 වර්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආපදා සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 38කට අධික මුදලක් වැය කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පවසයි.

    නායයෑම් අධි අවධානම් කළාපවල පදිංචි කරුවන් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම , ආපදාවන්ට ලක්වු පවුල්වලට වියලි සහනාධාර ලබාදීම, විපතට පත්වුවන්ට පාණිය ජලය ලබාදීම, වරින් වර ඇතිවන ආපදා හේතුවෙන් හානියට පත් නිවාස අලුත්වැඩියාව, කඩිනම් ආපදා ප්‍රතිචාර දැක්විම ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් මෙම පිරිවැය දරා තිබේ.

    යටතේ රත්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් පවුල් 49ක් නැවත පදිංචි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 19ක මුදලක් වැය කොට උකුවෙල කොට්ටාසයේ පවුල් 10ක් නැවත පදිංචිය වෙනුවෙන් රු.මි. 4ක මුදල් වැය කොට තිබේ.
    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම ප්‍රතිපාදන සපයා තිබේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya