මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක කීපයකට සුළං වේගය වැඩි වෙයි

    පෙබරවාරි 23, 2019

    උතුරු, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya