අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ නොවැම්බර් සිදුවීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 22, 2019

    පසුගිය නොවැම්බර් මස පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසී ය.

    එම කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ,උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ ඉදිරියේ දී මෙවැනි සිදු වීම් ඇති නොවීමට ඉඩ නොතැබිය යුතු බවය.මෙම වාර්තාව සැකසීමේ දී නීතිපතිවරයාගේ ද උපදෙස් ලබාගත් බව නියෝජ්‍ය කතානයකවරයා දැනුම් දුන්නේ ය.එමෙන් ම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය නොවන අයුරින් කටයුතු කර ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya