මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් විවාදයට

    පෙබරවාරි 20, 2019

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ  නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා, මෙම නියෝග දෙක මඟින් දේශීය ගොවියා ආරක්ෂා කොට ඔවුන්ගේ 

    ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලබෙන බව කීය.

    මෙමඟින් දේශීය කර්මාන්තකරුවන්ට විශාල පිටුවහලක් සැලසේ.දේශීය නිෂ්පාදකයින් ගැන සිතා රජය කටයුතු  කරයි.ජාවාරම්කරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.රජය අපනයන ආර්ථිකය අලුත් දිශාවකට යොමු කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා,රට නිවැරැදි දිශාවකට ගමන් කරමින් සිටින  බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya