අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය කරයි- මිනින්දෝරු දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 18, 2019

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.

    පසුගිය කාලයේ වරාය නගරය හා මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇතැයි සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    දැනට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණ වර්ග කිලෝමීටර් 65610 මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩිවනු ඇති බවත් මෙම ගණනය කිරීමේ කටයුත් මාර්තු මස අග වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් උදයකාන්ත මහතා තවදුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya