අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක්

    පෙබරවාරි 16, 2019

    ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයේ  හෙට (17)  සිදු කෙරේ.

    පැල්මඩුල්ල ගනේගම රජමාහා විහාරස්ථ සම්මන්ත්‍රණ ශාලාවේ දී හෙට දිනය පස්වරු 2.00 ට ඔප්පු ප්‍රදානෝත්සවය පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya