අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී

    පෙබරවාරි 13, 2019

    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සම්මන්ත්‍රණය සඳහා කලාපීය සනීපාරක්ෂක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට රජය තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව 2019 පෙබරවාරි 21 – 23 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල නියෝජිතයන්, ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන්, ක්ෂේත්‍රයේ නියැලී සිටින දේශීය, විදේශිය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වය සහිතව පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ කරුණු  වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya