අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ගේ මාසික වැටුප වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    පෙබරවාරි 13, 2019

    වතු කම්කරුවන්ගේ මාසික වැටුප වැඩි කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් ඊයේ (12) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වතු යටිතලපහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විනි.

    මෙම අවස්ථාවට රවී සමරවීර, පලනි තිගාම්බරම්, වී එස් රාධක්‍රිශ්නා, මනෝ ගනේෂන්, තිලකරාජ් යන මැති ඇමතිවරුන්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya