මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ජනපති අතින් ගුවන් ටිකට්පත්

    පෙබරවාරි 13, 2019

    20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    බුද්ධික දමයන්ත මහතා විසින් 2015 වසරේ දී අධ්‍යක්ෂණය කරන ලද ,දෙපාර්තමේන්තුව, නාට්‍යය මෙවර 20 වැනි නව දිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සදහා තේරී ඇති අතර 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්   නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya