මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් අතර හමුවක් 

    පෙබරවාරි 12, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා සහ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් අතර හමුවක්  අද (11) පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි. 

    කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය පී. හැරිසන්, පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද දිස්ති්‍රක් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතු`ථ රාජ්‍ය නිලධාරිහු  මෙම හමුවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya