මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ට පොදු පහසුකම් සහිත නිවාස 47ක් ඉදිකිරීමට සැලසුම්

    පෙබරවාරි 10, 2019

    වතු කම්කරුවන්ට පොදු නිවාස පහසුකම් සහිත නිවාස 47ක් ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේසන් කියයි.

    ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේසන් මහතා පසුගිය 6 වන දින අවිස්සාවේල්ල පෙන්දිරිත්වත්ත නිවාස සැලසුම පිළිබඳ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ලැබීය.

    එදින අමාත්‍යවරයා විසින් නිවාස ඉදිකිරීමට නියමිතව ඇති ස්ථානය ද පරීක්ෂා කරනු ලැබීය. එමෙන් ම වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන්ගේ රැකියා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya