මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා තේ සදහා රුපියල් බිලියන 2.5ක වියදමෙන් ප්‍රවර්ධන වැඩ සටහනක්

    පෙබරවාරි 09, 2019

    ශ්‍රී ලංකා තේ සදහා ජ්‍යාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරි මාස 3 ඇතුළත ආරම්භ කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා පවසයි.

    චීනය, ජපානය, රුසියාව ජර්මනිය, එක්සත්ජනපදය, යුක්රේනය හා ඕස්ට්‍රේලියාව ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීමට යන මෙම වැඩසටහන සදහා රුපියල් බිලියන 2.5ක මුදලක් වෙන් කොට ඇතැයි සභාපතිවරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    සාමාන්‍ය ප්‍රචාරක ක්‍රමවලින් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණය මගින් Key personal leaders උපයෝගී කරගෙන ශ්‍රී ලංකා තේ ලෝක ජනතාව අතර ජනප්‍රිය කරවීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ බව ද විජේවර්ධන මහතා තව දුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya