අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි පිටි සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න- නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

    පෙබරවාරි 08, 2019

    කිරි පිටි සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින බව කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    කිරිපිටි සම්බන්ධයේ පෞද්ගලික පැහැදිළි කිරීමක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා,කිරි පිටි වන ප්‍රමිතිය මැණීම  සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් මේවා වැලැක්වීමට කිරිපිටි සමාගම්වල  ඒජන්තයින් විසින් කටයුතු කරන බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya