අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගණන පනත ගැන දනුවත් කිරීමක්

    පෙබරවාරි 07, 2019

    නව විගණන පනත සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

    රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති  ගාමිණි විජේසිංහ මහතා මෙහිදී නිලධාරීන් දැනුවත් කිරීම සිදු කළේ ය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන් ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල නිලධරීහූ පිරිසක් අවස්ථාවට එක්ව සිටියේ ය.

    gamini2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya