අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්ලස් හා දූෂණය විමර්ශනය කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

    පෙබරවාරි 07, 2019

    අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    අල්ලස් හා දූෂණය තුරන් කිරීම සදහා රජයේ සියලු ආයතන හා අනෙකුත් ආයතන සම්බන්ධයෙන් වන මෙම ජාතික සැලැස්ම අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා සැළකිල්ලට ගෙන පිළියෙළ කොට ඇතැයිද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya