අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීව විද්‍යා විෂය නිර්දේශය ලැබී නැතැයි කීම සම්පූර්ණ අසත්‍යයක්- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 05, 2019

    ජීව විද්‍යා විෂය නිර්දේශය ලැබී නැතැයි කීම සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

    ජීවවිද්‍යා විෂය නිර්දේශය තවමත් ලැබී නැතැයි ගුරුවරු ප්‍රකාශ කරන බවත් එය උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවන ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයක් මතු කරමින් පැවසී ය.

    ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා;

     මෙය සම්පූර්ණ අසත්‍යයක්. මේ වන විට විෂය නිර්දේශ යවා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළ අතර මෙය වෙනත් කණ්ඩායමක් විසින් හදන එකක් බවද කීය. ජීව විද්‍යා විෂයේ වෙනස් කම් කළා. එය සිදු කළේ, ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ අනුවයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya