මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

    පෙබරවාරි 05, 2019

    මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි (HE. Ibrahim Mohamed Solih) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

    මෙම අවස්ථාවට මාලදිවයන් ජනාධිපති ආර්යා ෆස්නා අහමඩ් (Fazna Ahmed) මහත්මිය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි  වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya