අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71 ජාතික දින සැමරුමට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

    පෙබරවාරි 04, 2019

    71 ජාතික දින සැමරුමට සමගාමීව මහාමාන්‍ය  ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර  දැක්වීම අද (04) පෙ.ව.7.30ට සිදු කෙරේ.

    කොළඹ නිදහස් චත්‍රශ්‍රයේ දී පිහිටි පිළිරුවට කතානායක කරූ  ජයසූරිය මහතා විසින් මල් දම් පැළඳවීම සිදු කෙරේ. මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් සහභගී වීමට නියමිතය.

    අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත්  පාලන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් පාලන අංශය, කොළඹ නගර  සභාව, ඩී.එස්.සේනානායක අනුස්මරණ කමිටුව විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya