අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්ත්ව සුබසාධන යෝජනා අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

    පෙබරවාරි 02, 2019

    සතුන් ප්‍රවාහනය, සතුන් කළමණාකරණය සහ සත්ව ඝාතනය පිළිබඳ විධිමත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මෙම සිවිල් සංවිධාන මඟින් ලබාදෙන යෝජනා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අගය කරයි.

    සත්ත්ව සුබසාධන පනත හැකි ඉක්මනින් බලාත්මක කරන්නැයි සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

     සත්ව සුබ සාධන පනත කඩිනමින්ම බලාත්මක කරන්නැයි සත්ව අයිතිවාසිකම් සුරැකීමේ ස්වේච්ඡා සංවිධාන කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

    සත්ව හිංසනය පිටු දැකීම ඔවුන්ගේ අරමුණ බවත්, මහජන අත්සන් එක්ලක්ෂ දාසයදහසකින් සමන්විත ඉල්ලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සවේච්ඡා කණ්ඩායමේ අනීකා අබේරත්න මෙනවිය විසින් අමාත්‍යවරයාට ඉල්ලීම භාරදුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya