අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කරන කාලය පෙබරවාරි 8 තෙක් දීර්ඝ වෙයි

    පෙබරවාරි 02, 2019

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත.

    විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය ඊයේ (01) රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය තිබූ අතර, කාලය දීර්ඝ කරන ලෙස ලැබුණු යෝජනා සලකා බලා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා සීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya