අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹුවාගෙන් සිදු වූ වගා හානිවලට වන්දි

    ජනවාරි 22, 2019

    සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදු වූ හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා, වගා හානියට පත් අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya