අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී රාජකාරි අරඹයි

    ජනවාරි 22, 2019

    පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, හිටපු ජනාධිපති, පාර්ලිමින්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේ ය.

    මේ අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියේ ය.

    මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2002 පෙබරවාරො 06 සිට 2004 පෙබරවරි 7 දින දක්වා කාලය තුළ ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නයකවරයා ලෙස කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya