අගෝස්තු 17, 2019
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු සිද්ධියේ වාර්තාව කතානායකට පිළිගන්වයි

    ජනවාරි 22, 2019

    පාර්ලිමේන්තුවේ දී 2018 නොවැම්බර් 14 ,15, 18 ඇති වූ සිද්ධින් පිළිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.

    මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා,අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ මන්ත්‍රී මවෙයි සේනාධිරාජා යන මහත්වරු එක් වූහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya