අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සියපත් සෙවණ'' මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    ජනවාරි 22, 2019

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන ''සියපත් සෙවණ'' මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර අද (22) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් අද ප.ව. 5.30ට දෙමට ගොඩ ආරමය පෙදෙශී නිවාස සංකීර්ණය මෙලෙස ජනතා අයිතියට පත් කෙරේ.

    නිවාස ඒකක 266කින් යුත් මෙම නිවාස සංකීර්ණය සඳහා ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 1064ක් වැය කොට තිබේ.

    මේ අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya