අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශීත කාලගුණ තත්ත්වයක්

    ජනවාරි 21, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya