මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු නවීන තාක්ෂණයෙන් දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉහළ නැංවීමට පියවර

    ජනවාරි 19, 2019

    දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොරියාවේ පවතින නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය, දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්වුණි.

    මේ සඳහා කොරියාවේ තේගූ නුවර පිහිටි ඩිගියු හනායි විශ්වවිද්‍යාලය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.

    ඩිගියු හනායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යෙන් වෑන් ගුන් හා එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් රැසක් මේ සඳහා සහභාගී විය. සාකච්ඡාවෙන් අනතුරුව පිරිස නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකට ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya