අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

    ජනවාරි 18, 2019

    රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ඒ විජේතුංග, හේෂා විතාරණ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් රැසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya