මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ සිද්ධිය - සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක්- සදුදාට පෙර වාර්තාවක් කැදවයි

    ජනවාරි 17, 2019

    මාධ්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රි ප්‍රද්ගල කමිටුවක් මේ සදහා පත් කර තිබේ.

    අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යවරිය සදහන් කරයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya