අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකා එක්සත් ජනපදයේ  නාවික උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

    ජනවාරි 17, 2019

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා  ඊයේ (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

    එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya