අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන වෘත්තිමය පොලිස් සේවාවක් සදහා ප්‍රකාශිත පොලිස් කොමිසන් සභාවේ ජයග්‍රහණ, වාර්තාව ජනපතිට පිළිගන්වයි

    ජනවාරි 15, 2019

    ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කළ දින සිට මේ දක්වා එහි කටයුතුවල ප්‍රගතිය ඇතුළත් ,ස්වාධීන වෘත්තිමය පොලිස් සේවාවක් සදහා ප්‍රකාශිත පොලිස් කොමිසන් සභාවේ ජයග්‍රහණ, වාර්තාව  (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya