අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    NVQ -5 හා NVQ – 6 නව පාඨමාලාවන් සඳහා නවක සිසුන් බඳවා ගැනේ

    ජනවාරි 12, 2019

    සියලු කාර්මික විද්‍යාලවල NVQ -5 හා NVQ – 6 නව පාඨමාලාවන් සඳහා නවක සිසුන් සඳහා අයදුම්පත් භාර ගනු ලබන බව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව ,බලශත්ති සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසයි.

    අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා දුරකතන අංක 0112348893 හෝ 0711997111 අමතන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya