අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදර්පන පනත යටතේ නියමය විවාදයට

    ජනවාරි 11, 2019

    උදර්පන පනත යටතේ නියමය අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් සභාවට විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

    නියමය ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ඇති උදර්පන නීතිය සම්බන්ධයෙන් මෙම නියමය විවාදයට ගැනේ. මෙම උදර්පන සන්ධානය ත්‍රස්තවාදි වැරදි සම්බන්ධයෙන් අවධානයක් යොමු කරයි. තුර්කිය හා ශ්‍රී ලංකාව අතර උදර්පන ගිවිසුම, සංවිධානාත්මක අපරාධ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. තුර්කිය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම්වලට නීතියම බව ලබාදීමට මෙය ඉදිරිපත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya