අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි

    ජනවාරි 11, 2019

    2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.

    එය පෙබරවාරි 01 වන දින දක්වා අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ භාර ගනු ලබන බවත්,එක් අපේක්ෂකයෙකුට එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ යුතු වේ.මේ වන විට සිසුන් 31,158 දෙනෙක් විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya