අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට රුපියල් කෝටි 200ක්

    ජනවාරි 11, 2019

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේදි සිය ආදායමෙන් රුපියල් කෝටි 200ක් ජනාධිපති අරමුදලට ලබාදි ඇත.

    මෙතරම් විශාල මුදලක් ජනාධිපති අරමුදලට ලබාදීමට හැකි වුයේ පසුගිය වසරේ දි මණ්ලයේ අලෙවි ආදායම 18%ක් කින් වර්ධනය විම නිසා විම බව සංවර්ධ ලොතරැයි මණ්ලයේ සභාපති හා ප්‍රධාන විධායක සේන සූරියප්පෙරුම මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

    ජනාධිපති අරමුදලට දායකත්වය සපයන එකම ආයතනය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.මණ්ඩලය විසින් එම අරමුදලට ලබාදෙන දායකත්වය තුළින් අසාධ්‍ය රෝගින් දහස් ගණන් පිළිසරණ විමට හැකි වී තිබේ.එමෙන් ම සරසවි සිසුන් දහස් ගණනකට මහපොළ ශිෂත්වය පුදානය කිරිමට ද ජනාධිපති අරමුදලට හැකියාව ලැබි ඇත.

    උදා වු 2019 වර්ෂය තුළ සම්ප්‍රදායික ලොතරුයි අලෙවි ක්‍රමයෙන් ඔබ්බට ගොස් නව තාක්ෂණය හා බද්ධ වු ක්‍රමවේදයක් අනුව ලොතරැයි අලෙවි ය වර්ධනය කිරිමට සැලැසුම් කොට ඇති බවද සභාපති වරයා කිය. විශේෂයෙන් ඩිජිටල් මාධ්‍ය හරහා
    ජනතාවට සංවර්ධන ලොතරැයිපත් වඩාත් පහුසුවෙන් මිලදි ගත හැකි ත්ත්වයක් උදා කිරිමට මණ්ඩලය අපේක්ෂාව බව ද සූරියප්පෙරුම මහතා සඳහන් කළේ ය,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya