ජනවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වෙයි

    ජනවාරි 10, 2019

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට (11)පෙ.ව 10.00 සිට 12.30 දක්වා පාර්ලිමේන්තුවේ දී රැස්වෙන බව බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

    ඊයේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් අනුව මෙය පැවැත්වෙන බවද නියෝජ්‍ය කතානායකවරයා පැවසිය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu