අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙමහල් ගොඩනැගිල්ල අගමැති සුරතින් සිසු අයිතියට

    ජනවාරි 09, 2019

    කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, කරන්දෙනිය එජාප සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රි ජයන්ත ජයවීර ඇතුළු දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya