අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට ගිගුරුම් සහිත වැසි ඇතිවේ - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 24, 2018

     උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ.


    ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ වයඔ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් මී.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සමහර ප්‍රදේශවල උදය කාලයේ දි මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


    අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya