අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුම සම්මතයි

    දෙසැම්බර් 21, 2018

    ඉදිරි මාස 04 සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    ගිණුමට පක්ෂව ඡන්ද 102ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 06ක් හිමිව තිබේ.එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පනතට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැදී නොසිටියේ ය.

    අතුරු සම්මත ගිණුම අද(21) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළේය. ජනවාරි මස 8 වන දා පස්වරු 1,.00 දක්වා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya