මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුමට සහාය ලබාදෙනවා - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

    දෙසැම්බර් 21, 2018

    රජය ගෙනා අතුරු සම්මත ගිණුමට සහාය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අතුරු සම්මත ගිණුම විවාදයට ගත් අවස්ථාවේ දී ය.

    රජය ගෙන යන හොඳ වැඩ සඳහා විපක්ෂය ලෙස සහාය ලබ දීමට කටයුතු කරන බවද හොඳ යෝජනාවලට කිසිසේත් විරුද්ධ වීමට බලාපොරොත්තු නොවන බවද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya