අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනාව ගම්පහ සාම විහාරයේදී

    දෙසැම්බර් 21, 2018
    ජනපති සදහම් යාත්‍රා වැඩසටහන් මාලාවේ 45 වෙනි ධර්ම දේශනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උඳුවප් පුර පසළොස්වක පෝ දින එනම් හෙට (22) පෙරවරු 9.00ට ගම්පහ ජාත්‍යන්තර සාම විහාරස්ථානයේදී පැවැත්වේ.
     මෙවර ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණාදීප හිමියෝ විසින් සිදු කරනු ඇත. ගම්පහ සාම විහාරාධිපති තලංගල්ලේ සුමනසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරයි.
     
     DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya