අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝගයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 21, 2018

    දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බවසයි.

    විශේෂයෙන් ම උතුර,උතුරුමැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හා නැගෙනහිර,උතුරු, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි වැසි ඇති වේ.

    දිවයිනේ ඇතැම් ස්ථානවල විශේෂයෙන් නැගෙනහිර,උතුරු, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයයේත්, මී.මි 75 පමණ තරමක් තද ඇතිවිය හැකි බව තවදුරටත් එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ දි මිදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya