මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය පී.හැරිසන් හෙට රාජකාරි අරඹයි

    දෙසැම්බර් 20, 2018

    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට (21) පෙ.ව 9.30ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරි ඇරඹීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත්  සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා
    ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya