මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරනවා- ඇමති ගයන්ත කරුණාතිලක

    දෙසැම්බර් 20, 2018

    තමා විසින් ආරම්භ කළ ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙල කඩිනමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (20) සිය අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya