අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධුරය මංගලට

    දෙසැම්බර් 20, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරය වශයෙන් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.


    ඒ මහතා මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya