අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ නව ජාතික නිපුණතා සම්මත එළිදැක්වෙයි

    දෙසැම්බර් 20, 2018

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකරිය (NAITA) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ ජාතික නිපුණතා සම්මත (National Competence Standaeds ) (NCS) සැකසීම සිදු කරයි.

    මෙම වැඩසටහන යටතේ මෝටර් රථ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව පවත්වාගෙන යන පාඨමාලාවන් සඳහා නවීකරණය කරන ජතික නිපුණතා සම්මතය එළිදැක්වීමේ වැඩසටහන අද (20) පෙ.ව. 9.00ට රාජගිරිය,වැලිකඩ,කැණිමඩ්ල ශ්‍රවණාගරයේ දී සිදු කිරීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya