මැයි 25, 2019
tami eng youtube  twitter facebook

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක රාජකාරි අරඹයි

    දෙසැම්බර් 18, 2018

    පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.

    පත් කිරීම නිලවශයෙන් කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේ ය. ඒ අනුව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සිය කාර්යාලයේ දී රාජකාරි අද (18) ආරම්භ කර තිබේ.

    ඔක්තෝබර් 26 දින පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරුවේ ද මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසිනි

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya