ජූනි 27, 2019
tami eng youtube  twitter facebook
    logo

    මන්ත්‍රීවරු තුනක් ආණ්ඩුපක්ෂයේ අසුන් ගනී

    දෙසැම්බර් 18, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජිත් විජයමුණි සොයිසා මහතා, ඉන්දික බණ්ඩාරනායක මහතා,ලක්ෂ්මන්  සෙනෙවිරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂයේ අසුන් ගත්තේ ය.

    ආණ්ඩුපක්ෂයේ අසන් ගැනීමෙන් අනතුරුව මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා මෙසේ පැවසීය

    රජයට සහය දීම සඳහා ආණ්ඩුව සමඟ එකතු වෙනව. අපි සංවිධයකවරු කතාකළා. අද වැටට තියල අමුඩ ගහලා.  අපිට ඉස්සරහට යන්නත් බෑ.ජනපති මෛත්‍රිපාල මහතාට මම ගරු කරනවා.එතුමා මට අත දිගහැර වැඩ කරන්න  අවස්ථාව ලබා දුනා.මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමාගේ නායකත්වය යටතේ වැව් ඉදි කළා.දේශපාලන  ස්ථාවරයක් ඇති කරන්න ආවේ.මහජනතව දිනවන්න ජයග්‍රාහී පෙරමුණකට එකතු වෙලා තිබෙනවා.

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya