අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනබල රැලිය අද අගමැති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 17, 2018

    ජනබල මහා ජනතා රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සවස 1.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    ඔක්තෝබර් 26 වැනිදා සිට ඊයේ දින(16) දක්වා ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙනයෑමට රජයට ශක්තිය ලබාදීම උදෙසා ජනතා සහභාගිත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya