අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ සංචාරයක

    දෙසැම්බර් 14, 2018

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි පසුගිය දා සංචාරයක නිරත විය.

    එහිදී ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සංගීතය සැපයූ අතර, ඔවුන් වෙනුවෙන් ආහාර පාන ලබාදීමක්ද සිදු කරන ලදී. එසේම මෙහිදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිවරිය ඇතුළු සාමාජික සාමාජිකාවන් රෝගීන් සමග සතුට බෙදා ගත් අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya